Posts

මදැයි ලයිසන් එක expire වෙලා .

Image
ඔන්න  අද කියන්න යන්නේ  අපිට වැදගත් දෙයක් .   ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා නම් බොහෝ දුරට මේ වෙද්දී ඔයාලගේ ලයිසන් එක කල් ඉකුත් වෙලා ඇති . එහෙනම් ඔන්න හදාගන්න හැටි තමයි අද කියලා දෙන්නේ .   මුලින්ම ලයිසන් එක අලුත් කරගද්දී ඔයාලා මෙඩිකල් එක ගන්න ඕනා . ඉස්සර වගේ ගන්න බෑ . ඒකට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න ඕනා . හැම පලාතකටම ශාඛාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා . ඔයාලාට ලගම තැනින් ගන්න පුළුවන් . ඔයාලාට කරන්න තියෙන්නෙ ඔයාලාගෙ ෆෝන් එකට රුපියල් 1000 රී ලෝඩ් කරලා 225 කෝල් කරන්න (e channeling) . ඒ හරහා ඔයාට දිනයක් දෙයි . අනිවාර්යයෙන්ම ඔයාගේ දැනට තියෙන ලයිසන් එක , ඔයාගේ ජාතික හැදුනුම්පත , ඒ වගේම ඔයාලාට e channeling වලින් ලැබෙන sms එක අරගෙන යන්න . මේ දවස් වල රටේ තියෙන ප්‍රශ්නේ හින්දා ඔයාලට අවශ්‍ය වෙලාවට ගිහින් කරන්න බෑ . ඒකට එයාලා පැය බාගෙක time slot එකක් දෙනවා . ඒ වගේම appointment number   එකකුත් දෙනවා . ඒ වෙලාවටම ගියානම් රස්තියාදු වෙන්න ඕනා නෑ . උදාහරණයක් විදියට ම...